පාස්කු ප්‍රහාරය පසුපස හිටියා කියා හරීන්-මනූෂ කියපු ‘සොනික් සොනික්’ එළියට එයි... ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි... අපිට තවත් ප්‍රහාරයක් එන්න තියෙන ඉඩකඩ වැඩියි! (VIDEO)
පාස්කු ප්‍රහාරය පිටුපස සිටියා යැයි කියන ‘සොනික් සොනික්’ නම් අන්වර්ථ නාමය ලද පුද්ගලයා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආරක්ෂක උපදේශකයකු වන රොහාන් ගුණරත්න මහතා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය.
හෙතෙම පෙන්වා දුන්නේ සොනික් සොනික් යනු බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරී කළ අයක් බවත්, හෙතෙම පොඩි සහරාන් සමග සන්නිවේදන කටයුතු සිදු කළ බවත්ය.
පාස්කු ප්‍රහාරය පසුපස හිටියා කියා හරීන්-මනූෂ කියපු ‘සොනික් සොනික්’ එළියට එයි... ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි... අපිට තවත් ප්‍රහාරයක් එන්න තියෙන ඉඩකඩ වැඩියි! (VIDEO)
2023-01-03T06:43:00+05:30
Lanka Hot News