gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඡන්දෙට සල්ලි නෑ කියලා මම කිව්වේ නෑ! මුදල් අමාත්‍යංශ ලේකම් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවට අද දැනුම් දෙයි!

තමන් පළාත් පාලන මැතිවරණයට මුදල් නොමැති බව ප්‍රකාශ කොට නැතැයි මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුව හමුවේ ප්‍රකාශ කළේය. 
මුදල් සොයාගැනීම අපහසු වුවත් අවශ්‍ය නම් මැතිවරණයට මුදල් සොයාගත හැකි බවද සිරිවර්ධන මහතා මෙහිදී මූල්‍ය කමිටුවට දැනුම් දී තිබේ.

මේ බව අද දින එම කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් කොට ඇත්තේ මෙපරිද්දෙනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka