gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හවුස් ඔෆ් ෆැෂන් මැරයන්ගෙන් ගුටි කෑ ව්‍යාපාරිකයා බම්බලපිටිය පොලිසියට නීතීඥයකු මගින් බාර වෙයි! (VIDEO)

බම්බලපිටිය හවුස් ඔෆ් ෆැෂන්ස් ආයතනය තුළදී පහරකෑමට ලක්වූ බව කියන ව්‍යාපාරිකයකු බම්බලපිටිය පොලිසියට නීතීඥයකු මගින් බාරවී ඇත.

එමෙන්ම හවුස් ඔෆ් ෆැෂන්ස් ආයතනයේ ආරක්ෂකයන් දෙදෙනකුද මෙම ව්‍යාපාරිකයා තමන්ට පහර දුන බව කියමින් පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. 
බම්බලපිටිය සුලු පැමිණිලි අංශය මගින් ‌මෙහි විමර්ශන ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka