නිදහස් දින උළෙලේ න්‍යාය පත්‍රය එළියට ! සාගලව පිළිගන්නත් වෙනම වෙලාවක් වෙන් කරයි ?
ලබන පෙබරවාරි 04 වෙනි දිනට යෙදෙන 75 වෙනි නිදහස් දිනයේ පෙළ ගැස්ම මේ වන විට සකසා තිබෙනවා.
සාමාන්‍යයෙන් රාජ්‍ය තන්ත්‍රයේ නියමිත ධූරාවලිය අනුව මෙය සැකසෙන අතර මෙවර ලැයිස්තුවේ ඉන් ඔබ්බට ගොස් හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාහටද විශේෂ පිළිගැනීමක් හිමිව ඇති බැව් පෙනෙන්නට තිබෙනවා.
සාගල රත්නායක ,ජනාධිපතිවරයාගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානියා සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපති උපදේශකයෙකු ලෙස කටයුතු කරන අතර ඔහුට රාජ්‍ය පරිපාලන ධූරාවලිය තුළ තනතුරක් හෝ ස්ථානයක් වෙන්ව නැහැ.
එහෙත් ඔහුව පිළිගැනිම සඳහා ද වෙනම අවස්ථාවක් මෙවර ලැයිස්තුව තුළ වෙන්ව තිබෙනවා.
සාමාන්‍යයෙන් රාජ්‍ය තන්ත්‍රයේ නියමිත ධූරාවලිය අනුව මෙය සැකසෙන අතර මෙවර ලැයිස්තුවේ ඉන් ඔබ්බට ගොස් හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාහටද විශේෂ පිළිගැනීමක් හිමිව ඇති බැව් පෙනෙන්නට තිබෙනවා.
සාගල රත්නායක ,ජනාධිපතිවරයාගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානියා සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපති උපදේශකයෙකු ලෙස කටයුතු කරන අතර ඔහුට රාජ්‍ය පරිපාලන ධූරාවලිය තුළ තනතුරක් හෝ ස්ථානයක් වෙන්ව නැහැ.
එහෙත් ඔහුව පිළිගැනිම සඳහා ද වෙනම අවස්ථාවක් මෙවර ලැයිස්තුව තුළ වෙන්ව තිබෙනවා.
නිදහස් දින උළෙලේ න්‍යාය පත්‍රය එළියට ! සාගලව පිළිගන්නත් වෙනම වෙලාවක් වෙන් කරයි ?
2023-01-26T13:24:00+05:30
Lanka Hot News