ජනපති පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කරයි! ගැසට් එක අද හෝ හෙට!
නවවෙනි පාලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ කටයුතු අවසන් කිරීමට (වාර අවසාන) රජය තීරණය කර ඇත.
වාර අවසාන කිරීමට අදාළ ගැසට් නිවේදනය බොහෝ දුරට අද (27) රාත්‍රියේ හෝ හෙට (28) නිකුත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
වාර අවසාන කිරීමට අදාළ ගැසට් නිවේදනය බොහෝ දුරට අද (27) රාත්‍රියේ හෝ හෙට (28) නිකුත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
වාර අවසාන කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් පෙබරවාරි මස 8 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කෙරෙනු ඇතැයිද වාර්තා වෙයි.
ජනපති පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කරයි! ගැසට් එක අද හෝ හෙට!
2023-01-27T16:26:00+05:30
Lanka Hot News