gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර දේශපාලනයෙන් සමුගනී! ලොකු තනතුරකුත් සූදානම්!

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එජාප මහ ලේකම් ධූරයෙන් ඉවත් වී ආණ්ඩුකාර ධූරයක් ලබා ගැනීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසූවේ. 
ඒ වෙනුවට සිය වැඩිමහල් පුත්‍රයා පුත්තලමෙන් දේශපාලනයට ගෙන ඒම රංගේ බණ්ඩාර මහතාගේ අරමුණ වී තිබෙනවා.

පුරප්පාඩු වන එජාප මහ ලේකම් ධූරයට රවී කරුණානායක මහතා හිටපු ඇමතිවරයා පත් කිරීමට නියමිතයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka