පොතුහැර දළදා මාලිගාව කඩාබිද දමයි (VIDEO)
කුරුණෑගල පොතුහැර දලදා මාලිගාවේ අනුරැවට සමාන ඉදි කිරීම අද පෙරවරුවේ කඩා දැමීමට කටයුතු දැමීම ආරම්භ කර ඇත.
බෝසත් ජානක ලෙස හදුන්වන ජානක සේනාධිපති නම් පුද්ගලයා විසින් ඉදිකරන ලද මෙය අද දිනයේ කඩා ආකෘතිය වෙනස් කරන බවට ඊයේ දිනයේ ඔහු සඳහන් කරන ලදී.
බෝසත් ජානක ලෙස හදුන්වන ජානක සේනාධිපති නම් පුද්ගලයා විසින් ඉදිකරන ලද මෙය අද දිනයේ කඩා ආකෘතිය වෙනස් කරන බවට ඊයේ දිනයේ ඔහු සඳහන් කරන ලදී.
පොතුහැර දළදා මාලිගාව කඩාබිද දමයි (VIDEO)
2023-01-08T19:35:00+05:30
Lanka Hot News