පොහොට්ටුව පරාද කරන්න පොහොට්ටුවෙන්ම සන්ධානයක්! අනුර – චන්ද්‍රිකා අතර විශේෂ හමුවක්!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ම බිහිවූ මන්ත්‍රී කණ්ඩායමක් තවත් පක්ෂ රැසක් එක්කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන සිටින අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගේ කණ්ඩායම සමඟද එම සාකච්ඡා පවත්වා තිබෙන බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසූවේ.

මෙම මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයින් මෙම සතියේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
පොහොට්ටුව පරාද කළ හැකි බලවේගයක් නිර්මාණය කිරීමට මෙහිදී සාකච්ඡා කර ඇතැයි වාර්තා වනවා.
පොහොට්ටුව පරාද කළ හැකි බලවේගයක් නිර්මාණය කිරීමට මෙහිදී සාකච්ඡා කර ඇතැයි වාර්තා වනවා.
පොහොට්ටුව පරාද කරන්න පොහොට්ටුවෙන්ම සන්ධානයක්! අනුර – චන්ද්‍රිකා අතර විශේෂ හමුවක්!
2023-01-08T19:41:00+05:30
Lanka Hot News