“ඇමතිවරයෙක්ගේ පඩිය මෙච්චරයි – ඒක ලොකු ගාණක් නෙවෙයි” – ප්‍රසන්න රණවීර ගණන් හිලව් කියයි
අමාත්‍යවරයෙකුගේ පඩිය හැටපන්දහසක් බවත් එය අද කාලයේ හැටියට ලොකු මුදලක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරනවා.
පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
“ඇමතිවරයෙක්ගේ පඩිය මෙච්චරයි – ඒක ලොකු ගාණක් නෙවෙයි” – ප්‍රසන්න රණවීර ගණන් හිලව් කියයි
2023-01-24T13:52:00+05:30
Lanka Hot News