gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රොෂාන් රණසිංහට ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න කියයි! ජනපතිට ඉල්ලීමක් ! රැස්වීමකට එන්න කියා ඇමති රොෂාන් පස්ස දොරෙන් පැනලා ගියා (VIDEO)

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තමන්ට සාකච්ඡාවක් සඳහා පැමිණෙන්නැයි කියා අනෙක් දොරෙන් පැන ගිය බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා. 
ඒෂියන් මිරර් සමග වැඩසටහන සමඟ එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

කොන්ද පණ නැති රොෂාන් රණසිංහ ඇමතිවරයා ඇමති ධූරයෙන් ඉවත් කළ යුතු බවත් ඔහු ක්‍රීඩා ඇමති ධූරයට සුදුසු නැති බවත් ඔහු ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් සීලරතන හිමියන් සඳහන් කළා.

එම සම්මුඛ සාකච්ඡාවේ වැඩසටහන පහතින්,


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka