gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

න්‍යෂ්ඨික ප‍්‍රහාර සූදානම්... මහා විනාශයකට සැරසෙන්න - රුසියාව

යුකේ‍්‍රන යුද්දෙන් රුසියාවට අවාසිදායක තත්ත්වයක් ඇතිවුවහොත් හෝ පරාජය වුවහොත් එය න්‍යෂ්ඨික යුද්ධයක් ඇති කිරීමට හේතුවක් වනු ඇති බව රුසියාවේ හිටපු ජනාධිපති හා වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගේ සමීපතම හිතවතකු වන දිමිත්‍රි මෙද්වදෙව් සඳහන් කරයි.

ඔහු රුසියානු ආරක්ෂක මණ්ඩලයෙන් නියෝජ්‍ය ප්‍රධානියාද වෙයි.

ඇමරිකාව ඇතුළු බටහිර රටවලට සාමයක් අවශ්‍ය නැති බවත් යුක්රේනයට අවි ආයුධ ලබා දීමෙන් ඒ බව පැහැදිලි වන බවත් පවසන ඔහු මේ හේතුවෙන් රුසියාව න්‍යෂ්ටික අවි ප්‍රහාරයකට යාමට පසුබට නොවුණු ඇති බවද කියා සිටියේය.

එසේ වුවත් න්‍යෂ්ටික යුද්ධයක් ඇති වී මහා විනාශයක් ඇති වනු ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka