පොහොට්ටු මන්ත‍්‍රීන් රැසක් දේශපාලනයෙන් සමුගනිති... රටින් පිටවෙන්න වීසා ඉල්ලති!
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් තරඟ නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. තවත් මන්ත්‍රීවරුන් පිරිසක් විදේශ සඳහා අවශ්‍ය ලියකියවිලි සූදානම් කරමින් සිටින බවද එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
තවත් මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.
පොහොට්ටු මන්ත‍්‍රීන් රැසක් දේශපාලනයෙන් සමුගනිති... රටින් පිටවෙන්න වීසා ඉල්ලති!
2023-01-21T13:07:00+05:30
Lanka Hot News






