gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රීලනිප මූලස්ථානයේදී ‘හෙලිකොප්ටරය’ පණ ගන්වයි.. බුලත් කොලයෙන් එක්සත් හලයි

පලාත් පාලන මැතිවරණයට තරඟ කිරීම ඉලක්ක කර ගනිමින් ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් නව සන්ධානයක් අද පිහිටුවන ලදී.

ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී දේශපාලන පක්ෂ 12ක් සහ තවත් පාර්ශව 62ක සහභාගිත්වයෙන් යුතුව මෙම නව සන්ධානය පිහිටුවා ඇත්තේ සභාපති මණ්ඩලයක් යටතේ ය. 
මෙම නව සන්ධානයේ මැතිවරණ ලකුණ හෙලිකොප්ටරයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස ජනතා සභාව, උත්තර සභාගය හා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රී කණ්ඩායම ඇතුළු පාර්ශවයන් මෙම නව සන්ධානය නියෝජනය කරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka