gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රධාන බැංකුවක ඉහළ කළමනාකරුවන් 500ක් රට හැර යයි... බැංකු පද්ධතිය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක්!

මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක ඉහළ කළමනාකරුවන් පන්සීයකට වැඩි පිරිසක් රට අතහැර ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

රටේ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් බුද්ධි ගලනය වැඩිවී ඇති බවත් සේවක පිරිස් රට හැරයාම නිසා බැංකු පද්ධතිය පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් ඔහු කියා සිටියි.

පසුගිය අගෝස්තු මාසය අවසන් වන විට වෛද්‍යවරුන් 470 දෙනකුද රට හැර ගොස් ඇති බවද පැවසූ ඔහු රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමේ අර්බුදයක් ද නිර්මාණය වී ඇති බවද පැවසීය.

පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මේ අදහස් පල කරන ලදී.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka