gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජවිපෙ අපේ ගෙදරට පැනලා වෙඩි තිවුවා... අපි බේරුනා - හිරුණිකා (VIDEO)

1989 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ තම නිවසට ඇතුළු වී ගිනි අවියකින් වෙඩි තැබූ බව හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

අදටද තමන් රතිඤ්ඤා සද්ද වලට බිය බවත් ඊට හේතුව තමන් වයස අවුරුදු දෙකක් වූ කාලයේ සිදු වූ එම සිදුවීම් බව ද ඇය පැවසුවාය.

සමගි ජන බලවේගය ජනහමුව තිබිණ ඇය මේ අදහස් පළ කළාය.

ඒ කාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ගෙයක් ඇතුළට ගියේ නම් ගෙදර සියලුම සාමාජිකයන් ඝාතනය කරන බවද පැවසූ ඇය තම ගෙදරට පැමිණි පිරිස ඝාතනය වූ බවද ඒ ජවිපෙ සාමාජිකයන් නිවසක් ඇතුලේ ඝාතනය වූ පළමු වතාව බවද ඇය පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka