සජිත්-අනුර-ඩලස්-දෙමළ සන්ධානය නැති පක්ෂ නායක රැස්වීමේදී මැතිවරණ පනත හෙට ගේන්න ජනාධිපති තීන්දු කරයි! ඡන්ද විමසීම සවස 5ට!
ජනාධිපතිවරයා අද දිනයේ කැදවා තිබූ පක්ෂ නායක රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ඩලස් අලහප්පෙරුම සහ දෙමළ ජාතික සන්ධානය සහභාගී වී නොමැති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් අනෙකුත් පක්ෂ නියෝජිතයන් ඊට සහභාගී වී ඇති බව වාර්තා වේ.
මෙහිදී මැතිවරණ වියදම් පනත් කෙටුම්පත සදහා හෙට සවස 5ට ඡන්දය විමසීමට තීරණය කොට ඇති බවද දැනගන්නට ඇත.
මෙහිදී මැතිවරණ වියදම් පනත් කෙටුම්පත සදහා හෙට සවස 5ට ඡන්දය විමසීමට තීරණය කොට ඇති බවද දැනගන්නට ඇත.
සජිත්-අනුර-ඩලස්-දෙමළ සන්ධානය නැති පක්ෂ නායක රැස්වීමේදී මැතිවරණ පනත හෙට ගේන්න ජනාධිපති තීන්දු කරයි! ඡන්ද විමසීම සවස 5ට!
2023-01-18T17:00:00+05:30
Lanka Hot News