ගෝටාභයගෙන් ප‍්‍රශ්ණ කරන්නැයි පොලිසියට අධිකරණයෙන් නියෝගයක්!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකට නියෝග කර තිබේ.
ඔහු මෙරට ජනාධිපතිව සිටියදී පසුගිය අරගල කාලයේදී ජනාධිපති මන්දිරයේ දී රුපියල් මිලියන දාහතහමාර ක මුදලක් හමුවීම සම්බන්ධයෙන් මෙම ප‍්‍රකාශය සටහන් කර ගන්නැයි නියෝග කර ඇත.
ගෝටාභයගෙන් ප‍්‍රශ්ණ කරන්නැයි පොලිසියට අධිකරණයෙන් නියෝගයක්!
2023-01-13T14:10:00+05:30
Lanka Hot News






