ඊයේ දෙන්න තිබ්බ පෙන්ෂන් එක නොදුන්නේ ඡන්දෙට සල්ලි නෑ කියලා රටට පෙන්වන්නද? අසරණ මිනිස්සු පෙන්ෂන් එක ගන්න බැංකුවලට ඇවිල්ලා පාලකයන්ට සාප කරයි! නෑ කියපු සල්ලි අද මතුවෙයි! (VIDEO)
මේ මාසයේ විශ්‍රාම වැටුප් මුදල් අදාළ බැංකු ශාඛාවලට අද මුදා හරින බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.
කෙසේවෙතත් ඊයේ දිනයේ විශ්‍රාමිකයන් සිය විශ්‍රාම වැටුප ගැනීමට බැංකු වෙත පැමිණියද ඊයේ දින මහබැංකුව මුදල් නිකුත් කර තිබුණේ නැත.

එහිදී විශ්‍රාමිකයන් පාලකයන්ට දෙස්දොවොල් තිබූ ආකාරයක් දැකගත හැකි විය.
ඊයේ දෙන්න තිබ්බ පෙන්ෂන් එක නොදුන්නේ ඡන්දෙට සල්ලි නෑ කියලා රටට පෙන්වන්නද? අසරණ මිනිස්සු පෙන්ෂන් එක ගන්න බැංකුවලට ඇවිල්ලා පාලකයන්ට සාප කරයි! නෑ කියපු සල්ලි අද මතුවෙයි! (VIDEO)
2023-01-11T13:10:00+05:30
Lanka Hot News