අධිකරණය කළ නියෝගය අනුව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් කෝටි දහයක මුදලක් 10ක මුදලක් ලබා දීමට තමන්ට වත්කමක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තමා දේශපාලන නිරත වෙමින් කිසිදු ආකාරයකින් දූෂණ වංචාවලට සම්බන්ධ වීමක් හෝ මුදල් එක්රැස් කර ගැනීමත් සිදු කර නොමැති බවයි.
ජනාධිපති වරයා ලෙස කටයුතු කරන සමයේ සිදු කළ නිල විදෙස් සංචාර ද සිදු කරනු ලැබුවේ ජාත්‍යන්තර සංවිධාන වලින් ලැබුණු ටිකට්පත් වලින් බවත් ඔහු පෙන්වා දුන්නා.
හිටපු ජනාධිපතිවරයා මෙම මාධ්‍ය හමුව ආරම්භ කරන අවස්ථාවේදී විදුලිය විසන්ධි වීමක් ද සිදු වූ අතර ඔහු මාධ්‍ය හමුව පවත්වන ලැබේ දුරකථනය සහ ඊට පෙර විදුලි ආරෝපණය කර තිබූ විදුලි බල්බයක් යොදා ගනිමිනුයි.