සුලු සේවකයන් කාමරයේ හිරකරපු දොස්තර බෙල්ලන මුදාගන්න ජාතික රෝහලේ මහා පොලිස් මෙහෙයුමක්! හූ හඬ මැද ජිප් එකක දාගෙන අරන් යයි! (VIDEO)
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ කාර්යාලය අද (19) රෝහල් සුළු සේවකයන් පිරිසක් විසින් වැටලීය.
ඒහිදී සේවකයින් චෝදනා කළේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සේවකයන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම ක්‍රියාව සිදුකළ බවයි.

වෛද්‍යවරයාව පැය ගණනාවක් සිරකරගෙන සිටි අතර පසුව පොලීසිය මැදිහත්වී තත්ත්වය පාලනය කිරිමට සමත්විය.
සුලු සේවකයන් කාමරයේ හිරකරපු දොස්තර බෙල්ලන මුදාගන්න ජාතික රෝහලේ මහා පොලිස් මෙහෙයුමක්! හූ හඬ මැද ජිප් එකක දාගෙන අරන් යයි! (VIDEO)
2023-01-19T21:18:00+05:30
Lanka Hot News