gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අමාත්‍යංශයෙන් තේ බොන්න සල්ලි ගන්න විදියකුත් නැහැ – ඇමැතිකමේ දුක ගැන ඩයනා කියයි (VIDEO)

සංචාරක අමාත්‍යංශය තුළ තේ එකක් ලබා දීමටවත් මුදල් නොමැති බව යැයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවා. ඒ අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

ඇය එහිදී මෙසේ ද අදහස් දක්වා සිටියා,

“සංචාරක අමාත්‍යංශයේ මට තේ එකක් දෙන්න තේකොළ ටික ගන්න විදිහක් නෑ පෙටි කෑෂ් ටික. ඒ වගේ තත්වයක් තියෙන රටක් කොහොමද මේ තරම් බිලියන අපි දහයකින් මේක ඉවර කරන්නෑ. කඩදාසි ටිකත් රටින් ගේන්න ඕන බැලට් පේපර්ස් වලට. තීන්ත ටික රටින් ගේන්න ඕනේ. ඒ එකක්වත් තාම ඇණවුම් කරලාවත්, හිතලවත් නෑ. කෝ මුදල්? මේ රටේ? ඒ හින්දා මේ විහිලුව නවත්තන්න. ඡන්දයක් අවශ්‍ය නෑ මේ වෙලාවේ මේ රටට. මේ රටට, මේ ජනතාවට සහනයක් ලබාදෙමු. ඊට පස්සේ අපි ඡන්ද වලට යමු. ඊට පස්සේ ඡන්ද ඔක්කොම එක පෝලිමට තියමු.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka