රනිල්ගේ ආණ්ඩුව 2018 අවුරුද්දෙත් ඡන්දෙ කල්දාන්න මේ වගේම ගේමක් ගැහුවා! හැබැයි කොමිසම ඉදිරියේ ඒක අකුළගන්න සිද්ධ වුණා! සීමා නිර්ණය කරන්න රනිල්ම පත්කළ හිටපු මැකො දේශප්‍රිය හපුහින්න යවපු ලියුම පච කරලම දායි!
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගැනීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දන්වා යවා තිබූ ලිපිය ‘කඩදාසියක්’ පමණක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.
“ඡන්ද විමසීමකදී ගැසට් මගින් පත්කරන දිස්ත්‍රික් තේරීම් බාර නිලධරයා වූ දිසාපතිවරයා වෙත පැවරෙන සියලුම රාජකාරි, විධිමත් ලෙස ගැසට් කරන ලද දිස්ත්‍රික් සහකාර තේරීම් බාර නිලධාරීන් වූ නියෝජ්‍ය /සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට ඉටු කළ හැකිය.
තවද ඇප මුදල් බාර ගන්නේ තේරීම්බාර නිලධාරීන් නොව නියෝජ්‍ය හෝ සහකාර කොමසාරිස්වරුන්ය.
එබැවින් 2018 දී ද භාවිතා කිරීමට තැත් කළ, එහිදී මැකොස ඉදිරියේ හකුලාගැනීමට සිදුවූ උපක්‍රමයම නැවත යොදා ගැනීමට තැත් කළ අර ලිපිය කඩදාසියක් පමණකි” යි ඔහු සඳහන් කරනවා.
තවද ඇප මුදල් බාර ගන්නේ තේරීම්බාර නිලධාරීන් නොව නියෝජ්‍ය හෝ සහකාර කොමසාරිස්වරුන්ය.
එබැවින් 2018 දී ද භාවිතා කිරීමට තැත් කළ, එහිදී මැකොස ඉදිරියේ හකුලාගැනීමට සිදුවූ උපක්‍රමයම නැවත යොදා ගැනීමට තැත් කළ අර ලිපිය කඩදාසියක් පමණකි” යි ඔහු සඳහන් කරනවා.
රනිල්ගේ ආණ්ඩුව 2018 අවුරුද්දෙත් ඡන්දෙ කල්දාන්න මේ වගේම ගේමක් ගැහුවා! හැබැයි කොමිසම ඉදිරියේ ඒක අකුළගන්න සිද්ධ වුණා! සීමා නිර්ණය කරන්න රනිල්ම පත්කළ හිටපු මැකො දේශප්‍රිය හපුහින්න යවපු ලියුම පච කරලම දායි!
2023-01-11T11:55:00+05:30
Lanka Hot News