ඇල්ලේ ගුණවංශ හාමුදුරුවො හංගගෙන ඉන්න දේවල් එළියට දාන්න! හිරු නාළිකාවට ගිහින් අරගලයට පතුරු යන්න ගහපු ඇල්ලේ හාමුදුරුවො ගැන හිමිවරු ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියයි! ( VIDEO)
හිරු නාළිකාවට පැමිණ ඇල්ලේ ගුණවංශ හිමියන් අරගලයේ සිටි භික්ෂූන් වහන්සේලාට බැන වැදීම සම්බන්ධයෙන් එම හිමිවරුන් මාධ්‍ය හමුවක් කැදවා අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණ.
එහිදී උන්වහන්සේලා කියා සිටියේ ගුණවංශ හිමියන් කළ චෝදනා ඔප්පු කිරීමට තොරතුරු ඇත්නම් වහාම ඒවා හෙළිදරව් කරන ලෙසය.
ඇල්ලේ ගුණවංශ හාමුදුරුවො හංගගෙන ඉන්න දේවල් එළියට දාන්න! හිරු නාළිකාවට ගිහින් අරගලයට පතුරු යන්න ගහපු ඇල්ලේ හාමුදුරුවො ගැන හිමිවරු ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියයි! ( VIDEO)
2023-01-11T11:52:00+05:30
Lanka Hot News