gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මට ඉන්න තැනක් නෑ... හාමුදුරු කෙනෙක් ඇවිත් මගේ ගේ ගිනි තිබ්බා... අපි පවුල් පිටින් අසරණයි - කෝකිලා පාර්ලිමේන්තුවේදී හඬා වැටෙයි (VIDEO)

පසුගිය කාලයේ අරගලකරුවන් සිදුකළ විනාශය හේතුවෙන් තමන්ට සහ තම නිවැසියන්ට ජීවත් වීමට තිබූ නිවස අහිමි වූ බවත්, තමන් ඇතුළු පවුලේ අයවලුන් මේවන විට අසරණව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කරයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka