gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බසවක්කුලම හැඩ කළ රූස්ස ගස් පෙළ හදිසියේම බිම හෙළයි…ප්‍රදේශවාසීන් සොවින් දස අතේ දෙස් තියයි

අනුරාධපුර ප්‍රදේශයේ බසවක්කුලම වැව ආසන්නයේ පිහිටා තිබූ ගස් කිහිපයක් කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට තොරතුරු හුවමාරු වනවා. මෙරට පැරණිතම වැවක් වූ බසවක්කුලම වැව හැඩ කල මෙම මාර ඇතුළු රූස්ස ගස් කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි සිත් තැවුලෙන් පසුවන බවයි දැන ගන්නට ලැබෙන්නේ. 
අනුරාධපුර ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාලය පවසා සිටින්නේ මෙම රූස්ස ගස් දිරාපත්ව ඇති බැවින් වැව නැරඹීමට පැමිණෙන ජනතාවගේ ජීවිත වලට ඇති අවදානම සලකා තමන් මෙම තීරණය ගත් බවයි .

ඒ අනුව අනුරාධපුර ප්‍රාදේශීය ලේකම්වරයා කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් මීට වසර දෙකකට පමණ පෙර සිට දිරායමින් පැවති මෙම ගස් කිහිපය දැව සංස්ථාව මඟින් කපා ඉවත් කර බවයි අනුරාධපුර ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කරන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka