gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මා මරණින් පසු දෙවියන් විසින් තව්තිසාවට ගෙන යනවා..." බෝසත් ජානක කියලා...උප්පලවන්නා මෙහෙණිය හෙළිදරව්වක (VIDEO)

පොතුහැර ජානක බෝධිසත්ත්වයන් යනු ජනතාව මුලා කරන පුද්ගලයකු බවත් තමන් වැඩසිටින උත්පලවන්නා මෙහෙණි ආරාමය ඔහු විසින් නිර්මාණය කළ බවට ජානක බෝධිසත්වයන් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවත් පොතුහැර උප්පලවන්නා මෙහෙණීන් වහන්සේ සඳහන් කරති. 
ඔහු මුලින්ම උප්පලවන්නා ආරාමයට පැමිණ ආධාර උපකාර ලබා ගත් බව පවසන මෙහෙනින් වහන්සේ සඳහන් කරන්නේ මරණයෙන් පසු ජානක බෝධිසත්වයන් තමාව දෙවියන් විසින් තව්තිසා දෙවිය ලෝකෙට රැගෙන යන බවට අසත්‍ය ප්‍රචාර පතුරමින් සිටින බවයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් මෙම අදහස් පල කර ඇත.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka