රාජ්‍ය පරිපාලන ලේකම් මැතිවරණ කොමිසමෙන් සමාව අයදී!
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලා ඇත.
කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් යොමුකර පසුව එය ආපසු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට මැතිවරණය කොමිසම විසින් ඔහු කැඳවූ අවස්ථාවේ මෙසේ සමාව ඉල්ලා තිබේ.
මේ සම්බන්දයෙන් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති මාද්‍ය නිවේදනය මෙසේය.
කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් යොමුකර පසුව එය ආපසු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට මැතිවරණය කොමිසම විසින් ඔහු කැඳවූ අවස්ථාවේ මෙසේ සමාව ඉල්ලා තිබේ.
මේ සම්බන්දයෙන් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති මාද්‍ය නිවේදනය මෙසේය.
රාජ්‍ය පරිපාලන ලේකම් මැතිවරණ කොමිසමෙන් සමාව අයදී!
2023-01-14T08:12:00+05:30
Lanka Hot News