ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් සොයා ගැනීමේදී ප්‍රධාන දේශපාලන පක්ෂයක් බරපතළ අපහසුතාවයට ලක්ව තිබේ.
ඒ දැනට මන්ත්‍රී ධුර දරන මන්ත්‍රීවරුන් සහ එම පක්‍ෂයෙන් ගියවර තරග කල අපේක්ෂකයන් මෙවර නාමයෝජනා ලයිස්තුවට නම ඇතුලත් කිරීම ප්‍රතික්ෂේප කිරීමයි.

මේ හේතුවෙන් කොළඹ නගර සභාවේ සඳහා අපේක්ෂකයන් ලෙස තරඟ වදින්නේ නම් කොළඹ නගරයෙන් නිවාස ලබා දෙන බවට පසුගිය පලාත් පාලන මැතිවරණ අපේක්ෂකයන්ට පොරොන්දු වී ඇත.
එම පොරොන්දුව මත ඇතැම් පසුගිය මැතිවරණ අපේක්ෂකයන් මෙවරද තරඟ වැදීමට එකඟතාවය පළකර තිබේ.