gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොමිසමට දේශපාලකයෝ ඇගිලි ගහනවා.. ස්වාධීනකම නැතිකරන්නයි හදන්නේ - PUCSL සභාපති

දේශපාලන අධිකාරීන් විසින් මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බව නැති කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි. එසේ සිදුකිරීම ඉතිහාසගත වරදක් බවත් රට තවත් රටට තවත් ස්වාධීන ආයතන අවශ්‍ය අවස්ථාවක තිබෙන ස්වාධීන ආයතන වලට බලපෑම් කිරීම හොඳ තත්ත්වයක් නොවන බවත් ඔහු පැවසීය.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදයට වැරදි අර්ථකථනයක් නීතිපතිවරයාගෙන් ලබාගෙන ඒ අනුව විදුලි ගාස්තුව වැඩ කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක බව ද හෙතෙම පවසයි.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ඉතා අසාධාරණ බවත් මහජන උපයෝගීතා කොමිසම ඊට විරුද්ධ බවත් රත්නායක මහතා තව දුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka