ඡන්දය කල් දාන්න හැදුවොත් ඒක මහා භයානක තීන්දුවක් වෙන්න පුලුවන්... මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙන තීන්දුවක් වෙන්න පුලුවන් - මහාචාර්ය චරිත හේරත් ආණ්ඩුවට බරපතළ අනතුරු ඇඟවීමක් කරයි (VIDEO)
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කළහොත් එය භයානක තීන්දුවක් වනු ඇති බවත්, පසුගිය කාලයේ පැවැති අරගලවලට වඩා එහි ප්‍රතිපල භයානක විය හැකි බවත් මහාචාර්ය චරිත හේරත් මහතා කීය.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
ඡන්දය කල් දාන්න හැදුවොත් ඒක මහා භයානක තීන්දුවක් වෙන්න පුලුවන්... මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙන තීන්දුවක් වෙන්න පුලුවන් - මහාචාර්ය චරිත හේරත් ආණ්ඩුවට බරපතළ අනතුරු ඇඟවීමක් කරයි (VIDEO)
2023-01-03T16:56:00+05:30
Lanka Hot News