gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනපති විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි! මාතෘකාව ජාතික ප්‍රශ්නය විසඳීම!

ලබන 26 වැනිදා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන් කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇත.

මෙම හමුවේදී ජාතික ප්‍රශ්නය විසදීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව වාර්තා වේ. 
කෙසේවෙතත් ලබන 21 වැනි සෙනසුරාදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටින බව දැනගන්නට ඇත.

ඒ අනුව සියලුම පක්ෂ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරිමට සැලසුම් කර තිබීම හේතුවෙන් 26 වැනිදා පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පක්ෂ නායකයන් රැසක්ම සහභාගී නොවනු ඇති බවද දැනගන්නට ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka