සල්ලි පුච්චලා කරන නිදහස් සමරුවට එරෙහිව හිරුණිකා වේදිකා කණුවල කළු පටි බඳිද්දී පොලිසිය එයි! ගෝල්ෆේස් උණුසුම් වෙයි! (VIDEO)
මිලියන 200ක් වියදම් කොට නිදහස් සමරු උළෙලක් පැවැත්වීමට විරෝධය පළ කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගාලු මුවදොර වේදිකා කණුවල කළු පටි බදිද්දී පොලිසිය පැමිණීම හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවිය.
පොලිසිය කියා සිටියේ එම ස්ථානයේ විරෝධතා පැවැත්වීමට නොහැකි බවකි.
සල්ලි පුච්චලා කරන නිදහස් සමරුවට එරෙහිව හිරුණිකා වේදිකා කණුවල කළු පටි බඳිද්දී පොලිසිය එයි! ගෝල්ෆේස් උණුසුම් වෙයි! (VIDEO)
2023-01-23T15:15:00+05:30
Lanka Hot News