gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මගේ පක්ෂෙ තවමත් සජබෙ... ඔෆිස් එකේ ඉන්නේ සජිත් – ඇමැති හරීන්

මේ අවස්ථාවේ රටට මැතිවරණයක් උවමනා නැති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

පළාත් පාලන මැතිවරණයකින් ආණ්ඩුව වෙනස් නොවන බවත් ඒ සඳහා මහා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමට උවමනා බවත් ඇමැතිවරයා සඳහන් කරයි. 
මේ අවස්ථාවේ දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන්නේ පෙරේතයෝ කුම්භාණ්ඩයෝ සහ මූසලයින් බව ද හෙතෙම පෙන්වා දෙයි.

තමන් ආණ්ඩුවට සම්බන්ධ වුව ද පක්ෂය මාරු කර නොමැති බවත් කාර්යාලයේ තවමත් සජිත් ප්‍රේමදාසගේ පින්තූරය ඇති බවත් හරීන් ප්‍රනාන්දු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka