gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Fitch Ratings මෙරට බැංකු 10ක් බංකොලොත් ගැට්ටට පහත දමයි... BOC, Peoples ඒ අතරයි!

ශ්‍රී ලංකාවේ බැංකු දහයක් දිගුකාලීන ශ්‍රේණි ගත කිරීම් වලින් පහත හෙලීමට ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වල ‘පිච් රේටින්ග්ස්’ කටයුතු කර තිබේ.

එම බැංකුවල දිගු කාලීන මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් පහළ හෙළීම් කර ඇති බවත් බැංකු ණය පැහැර හැරීම් හා රජය විසින් පනවන ලබන විවිධ සීමා ඊට හේතුවී ඇති බවද වාර්තාවේ සඳහන්ය.

මෙම ශ්‍රේණිගත කිරීම්වලින් පහත දමන ලද බැංකු අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු ද පෞද්ගලික බැංකුද වෙයි.

අදාල ලැයිස්තුව මෙසේය.

1. ලංකා බැංකුව
2. මහජන බැංකුව
3. කොමර්ෂල් බැංකුව
4. හැටන් නැෂනල් බැංකුව
5. සම්පත් බැංකුව
6. කාගිල්ස් බැංකුව
7. DFCC බැංකුව
8. ජාතික සංවර්ධන බැංකුව
9. සෙලාන් බැංකුව
10. Nations Trust Bank


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka