gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මැතිවරණය පවත්වන්න රජයේ සේවක වැටුප් ගෙවීම නවත්වනවා... පෙන්ෂන්, සමෘද්ධි නවත්වනවා - රජයෙන් ප‍්‍රකාශයක්!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට සිදුවන බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

එමෙන්ම සමෘද්ධි දීමනාව ද විශ්‍රාම වැටුප් දීමනාවද ගෙවීම නතර කිරීමට සිදුවනු ඇතැයිද ඔහු පැවසීය. 
එසේ ගෙවීම් අත්හිටුවා මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ඇති බවද ඔහු සදහන් කලේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka