පොතුහැර බෝසතුන්ගෙන් උත්පලවන්නා මෙහෙණියට කරදර... පොලිස් ආරක්‍ෂාව දෙයි!
දළදාව තමන් ළඟට වඩිනවා යැයි කියූ පොතුහැර ජානක නමැත්තාගෙන් ජීවිත තර්ජන ඇතැයි උප්පලවණ්ණා මෙහෙණි ආරාමයේ පොන්හිලව උප්පලවණ්ණා මෙහෙණිය හා සේනානායකපුර උපේක්ෂා මෙහෙණිය කුරුණෑගල දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
පොතුහැර බෝසතුන්ගෙන් උත්පලවන්නා මෙහෙණියට කරදර... පොලිස් ආරක්‍ෂාව දෙයි!
2023-01-13T10:44:00+05:30
Lanka Hot News