gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නියෝජ්‍ය කතානායකගේ ඉඩමේ ගංජා වගාවක්! STF මෙහෙයුමෙන් අයෙක් අත්අඩංගුවට (PHOTOS)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාට අයත් ඉඩමක කුලියට ගෙන ගංජා වගා කළ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
විශේෂ කාර්ය බලකාය කතරගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මත්තල පොලිස් වසමේ මත්තල ගුවන්පාලම අසන්න ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහි දී නියෝජ්‍ය කතානායකවරයාට අයත් අක්කර 10 ක භූමියක් කුලියට ලබාගෙන නීති විරෝධී ලෙස අක්කර 2 ½ ක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබූ අඩි 4 ½ ක් පමණ උස ගංජා ගස් 18,956 ක් වගාකර තිබූ ගංජා හේනක් සමඟ සුරියවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka