‘ෂාෆ්ටර්’ මරණය ගැන සහෝදරයාගෙන් රහස් ප‍්‍රකාශයක්… විනාඩි 45ක් විනිසුරු නිල මැදිරියේ!
අභිරහස් ලෙස මියගොස් සිටි ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය පිළිබඳව ඔහුගේ සහෝදරයා වන රමේෂ් ෂාෆ්ටර් මහතා රහස් සාක්ෂි ලබාදී තිබේ.
ඒ හේතුවෙන් එම සාක්ෂි වාර්තා කිරීම අධිකරණ මාධ්‍යවේදීන්ට අවස්ථාවක් නොලැබිණි.
බොරැල්ල පොදු සුසාන භූමියේදී සිය මෝටර් රථය තුළ අත් පා ගැට ගසා ගෙල සිර සිර කිරීමෙන් ෂාෆ්ටර් මහතා මරණයට පත්ව ඇති අතර මේ වන විට ඊට අදාලව එකසිය පනස් දෙනෙකු ගෙන් පමණක් සාක්ෂි ලබාගෙන තිබේ.
‘ෂාෆ්ටර්’ මරණය ගැන සහෝදරයාගෙන් රහස් ප‍්‍රකාශයක්… විනාඩි 45ක් විනිසුරු නිල මැදිරියේ!
2023-01-11T10:16:00+05:30
Lanka Hot News






