රත්නපුර සමන් දෙවොලට පැන්න හොරු ටික පඬුරු සල්ලි ගෝණි පිටින් උස්සලා..! CCTV කැමරා 60 කුත් තිබිලා?
දැඩි ආරක්ෂාවක් පවතින රත්නපුරය මහ සමන් දේවාලයට පැන ලක්ෂ ගණනක් වටිනා පඬුරු පෙට්ටි කිහිපයක් සොරකම් තිබෙන බව වාර්තා වෙනවා.
වහලය,සිවිලිම සහ යකඩ දැල ද ඉවත් කොට ඇති අතර දේවාලයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් ද සිට තිබෙනවා.

ඊට අමතරව වෙනම මුරකරුවන් සහ CCTV කැමරා 60 ක් ද සවිකොට තිබූ බවයි වාර්තා වන්නේ.
රත්නපුර සමන් දෙවොලට පැන්න හොරු ටික පඬුරු සල්ලි ගෝණි පිටින් උස්සලා..! CCTV කැමරා 60 කුත් තිබිලා?
2023-01-11T09:17:00+05:30
Lanka Hot News