ලසන්තට-කීත් නොයාර්ට වෙච්ච දේ අදටත් හොයාගන්න බෑ! මොකද ඒවා දේශපාලනිකයි! ඒ දේම ෂාෆ්ටර්ටත් වෙයිද? මේ සිද්ධිය පසුපස දේශපාලන හස්තයක්? (VIDEO)
සොයාගැනීමට නොහැකි ඝාතන සහ පහරදීම් පසුපස දේශපාලන හස්තයන් ඇති බවත්, ෂාෆ්ටර් ඝාතනය කොට මේ වනවිට මාසයක් ඉක්ම ගොස් ඇතත් ඒ පිළිබද නිසි පරීක්ෂණ නොපැවැත්වෙන්නේ ඒ පසුපසද දේශපාලන හස්තයන් ඇති නිසා බව අරලයේ නීතීඥයෝ සංවිධානයේ නීතීඥ මනෝජ් නානායක්කාර මහතා පැවසීය.
ලසන්ත වික්‍රමතුංග සහ කීත් නොයාර් ඊට හොදම උදාහරණ බවත් ඒ මහතා පැවසීය.
ලසන්තට-කීත් නොයාර්ට වෙච්ච දේ අදටත් හොයාගන්න බෑ! මොකද ඒවා දේශපාලනිකයි! ඒ දේම ෂාෆ්ටර්ටත් වෙයිද? මේ සිද්ධිය පසුපස දේශපාලන හස්තයක්? (VIDEO)
2023-01-23T08:58:00+05:30
Lanka Hot News