හරියට වැඩේ නොකළ සභාපතිට සේවකයන් පස්ස පෙන්වා පිටව යයි...වැඩ බැරි දේශපාලන හෙංචයියො ප්‍රතික්ෂේප කරන අලුත් රැල්ලක් රටේ හැදීගෙන එනවා වගේ! (VIDEO)
අද පැවැති අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා කතා කිරීමට පැමිණෙද්දී ශාලාවේ සිටි සේවක සේවිකාවන් සිය ආසනවලින් නැගිට ගිය ආකාරයක් දැකගත හැකි විය.
එහිදී සභාපතිවරයා දැඩි අසීරුතාවකට පත්වූ ආකාරයක්ද දැකගත හැකි විය.
එහිදී සභාපතිවරයා දැඩි අසීරුතාවකට පත්වූ ආකාරයක්ද දැකගත හැකි විය.
ඊයේ දිනයේදී මග නැගුම ආයතනයේදීද සභාපතිවරයාට සදහා ඉහළ නිලධාරීන්ට සේවකයන් විසින් විරෝධය පළ කරන ආකාරයක් දැකගැනීමට ලැබිණ.
හරියට වැඩේ නොකළ සභාපතිට සේවකයන් පස්ස පෙන්වා පිටව යයි...වැඩ බැරි දේශපාලන හෙංචයියො ප්‍රතික්ෂේප කරන අලුත් රැල්ලක් රටේ හැදීගෙන එනවා වගේ! (VIDEO)
2023-01-03T16:52:00+05:30
Lanka Hot News