gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුංචි ඡන්දයෙන් පසු සෑම ගමකටම තරුණයින්ගෙන් සමන්විත පසු විපරම් උපදේශක සභාවක්! විපක්ෂ නායක සජිත් කියයි…

සෑම ප්‍රාදේශීය සභාවක්ම, සෑම ග්‍රාමසේවා වසමක්ම නියෝජනය වන පරිදි තරුණ උපදේශන සභාවක් පත්කිරීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
පසුගිය වකවානුවේ පුරවැසි අරගලයේ දී තරුණයින්ට පාලන තන්ත්‍රයට සහභාගී වීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටී බවත් එය යථාර්ථයක් කරමින් මේ පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම උපදේශක සභාවට බලතල පවරන බවත්,ප්‍රාදේශීය සභාවේ වැඩ කටයුතු නිසියාකාරව නිසිආකාරව සිදුවන්නේ ද යන්න පිළිබඳව ඔවුන්ට විමර්ශනය කළ හැකි බවත් පැවසූ  විපක්ෂනායකවරයා , ඒ හරහා ප්‍රාදේශි සභාව තුළ වංචාව දූෂණය සහ අල්ලස තුරන් වන බවද පැවසීය.

පළාත් පාලන ආයතන ක්‍රියාත්මක විදේශීය රටවල් සමඟ සම්බන්ධතා ඇති කර ගනිමින් අපේ රටේ පළාත් පාලන  ආයතන නැංවීමට කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඊට අමතරව කැපකරු ක්‍රමයක් හරහා පළාත් සභාවේ ප්‍රතිපාදන ඉහළ නැංවීමට කටයුතු කරන බවද පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka