gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

එජාපය එක්ක වැඩ කරන්න බෑ කියා පොහොට්ටු මන්ත්‍රීන් බුරුතු පිටින් මැතිවරණයට තරග නොකරම ඉවත් වෙයි… තවත් පිරිසක් වැට උඩ!

ඉදිරියේ පැවැත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු නොකිරීමට  පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් බහුතරයක් තීරණය කර ඇතැයි වාර්තා වේ.
 
පසුගිය කාල සීමාවේදී රනිල් වික්‍රමසිංහ මහතාව සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නිර්දය ලෙස විවේචනය කළ හෙයින් හිතට එකඟව එජාපය සමග සන්ධාන ගත වී කටයුතු කළ නොහැකි බව ඔවුන් පෙන්වා දී තිබේ.

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ එජාපය වැනි පක්ෂයක් සමග සහයෝගයෙන් කටයුතු කිරීම ජනතාව අපේක්ෂා නොකරන බවත්, ජනතාව ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක එය නොවන බවත් අදාළ මන්ත්‍රීවරුන් වැඩිදුරටත් පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka