මිහින්තලේ හාමුදුරුවො කියන්නේ බොරු! පොහොට්ටුවේ විමලවීරට කේන්ති ගිහින් බැනගෙන බැනගෙන යයි! (VIDEO)
පාර්ලිමේන්තුවේ මැතිඇමැතිවරුන්ට තැබෑරුම් ඇති බවට මිහින්තලා විහාරාධිකාරී වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් කර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා කීය.
ඒ මහතා කියා සිටියේ තමන්ට බුලත් විට කඩය් හෝ නැති විට ධම්මරතන හිමියන් එසේ ප්‍රකාශ කිරීම වැරදි බවකි.
මිහින්තලේ හාමුදුරුවො කියන්නේ බොරු! පොහොට්ටුවේ විමලවීරට කේන්ති ගිහින් බැනගෙන බැනගෙන යයි! (VIDEO)
2022-12-27T16:50:00+05:30
Lanka Hot News