කොහොමද තිළිණි ප්‍රියමාලිගෙ හිනාවෙ ලස්සන! මේ අද ඇප කොන්දේසිවලට අස්සන් කරන්න උසාවියට ආපු ගමන්! කාට හිනාවෙනවද මන්දා! (VIDEO)
මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි අද (27) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණි.
ඒ ඇයට පසුගිය දා ඇයට ලබාදුන් ඇප කොන්දේසි සඳහා අත්සන් ලබාදීමටය.
අදාළ කටයුත්ත අවසන් කිරීමෙන් අනතුරුව ඇයව නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව අප වාර්තාකරු පැවසීය.
අදාළ කටයුත්ත අවසන් කිරීමෙන් අනතුරුව ඇයව නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව අප වාර්තාකරු පැවසීය.
කොහොමද තිළිණි ප්‍රියමාලිගෙ හිනාවෙ ලස්සන! මේ අද ඇප කොන්දේසිවලට අස්සන් කරන්න උසාවියට ආපු ගමන්! කාට හිනාවෙනවද මන්දා! (VIDEO)
2022-12-27T16:59:00+05:30
Lanka Hot News