gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සෞඛ්‍ය ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව කෙහෙළිය කියයි

ඉන්දියාවේ සමාගමකින් මෙරටට ඖෂධ වර්ග විසිහතක් ගැන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලය නොමඟ යවා ඇතැයි එල්ලවන චෝදනා ඔප්පු කළහොත් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
 
ඉන්දීය ණය පහසුකම් යටතේ ඖෂධ ගෙන්වීම කැබිනට් අනුමැතිය මත පමණක් සිදුකරන ද හෙතෙම කියා සිටියේය.

ඉන්දියාවෙන් ණය පහසුකම යටතේ ඖෂධ ගෙන්වීමට අදාළ සියලු ලිඛිත සාක්ෂි ඉදිරි දෙක දින දෙක තුළදී ඉදිරිපත් කරන බවද පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් තමන්ට එල්ල වන සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් පැවසීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka