වසන්ත මුදලිගේව හදිසියේම රෝහල්ගත කරයි!
ඒ අනුව අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
ඔහු මෙසේ රෝහල්ගත කෙරුණේ,රක්ෂිත බන්ධනාගාරගතකර සිටියදී ය.
වසන්ත මුදලිගේව හදිසියේම රෝහල්ගත කරයි!
2022-12-23T15:31:00+05:30
Lanka Hot News






