මහාචාර්ය ආශු මාරසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති කාර්යාලය පවසන්නේ පෞද්ගලික හේතු මත ඒ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි’
ආශු මාරංසිහ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වේ!
2022-12-23T15:44:00+05:30
Lanka Hot News