විජේවීර පුත් උවිදු නව පක්‍ෂයක් පිහිටුවයි... ලියාපදිංචිය පිලිගනී!
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිදු විජේවීර මහතා විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබේ.
එම පක්ෂය ‘දෙවන පරපුර’ ලෙස මැතිවරණ කොමිසන් සභාවේ ලියාපදිංචි කර ඇත.
එම පක්ෂය ‘දෙවන පරපුර’ ලෙස මැතිවරණ කොමිසන් සභාවේ ලියාපදිංචි කර ඇත.
ඔහුගේ පක්ෂය ඇතුළු නව පක්ෂ හතක් ලියාපදිංචි පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
ඒ අනුව මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 දක්වා ඉහළ යයි.
ඒ අනුව මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 දක්වා ඉහළ යයි.
විජේවීර පුත් උවිදු නව පක්‍ෂයක් පිහිටුවයි... ලියාපදිංචිය පිලිගනී!
2022-12-03T20:07:00+05:30
Lanka Hot News