ඡන්දය තිබ්බොත් රනිල් එක පැත්තකටවත් නෑ! ස්වාධීනයි! ආණ්ඩුවේ ඇමැතිවරුන්ට දැනුම් දෙයි!
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පියවර ගතහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීනව සිටීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ ඇමැතිවරුන් කිහිප දෙනකු හට දැනුම් දී ඇති බව වාර්තා වේ.
මේ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා විපක්ෂ ලොබියේදී මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට පවසා ඇති බව වාර්තා වේ.
- mawratanews
ඡන්දය තිබ්බොත් රනිල් එක පැත්තකටවත් නෑ! ස්වාධීනයි! ආණ්ඩුවේ ඇමැතිවරුන්ට දැනුම් දෙයි!
2022-12-03T20:09:00+05:30
Lanka Hot News